
(එච්.එම්.ධර්මපාල)
ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම අද පස්වරු 8.45 ට පමණ සිදුව ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සැලවූ වහාම ගල්කිස්ස මූලස්ථාන හා දෙහිවල පොලීසිය සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැමිණ තුවාලකරු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුලු කරනු ලැබ ඇතැයිද පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd