වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය.
යම් හේතු නිසා වෙළෙපොළේ සැපයුම අඩු භාණ්ඩ දිගින් දිගට සොයායාම සහ එවැනි භාණ්ඩ නිවෙසේ ගබඩා කර තබාගැනීම හේතුවෙන් යම් භාණ්ඩයකට අනවශ්‍ය ඉල්ලුමක් වෙළෙපොළේ ඇති වන අතර අනවශ්‍ය ලෙස මිල ඉහළයාමද දක්නට ලැබෙන බව බණ්ඩාර මහතා කීය.
එමෙන්ම වෙළෙදපොළේ හිග භාණ්ඩ වෙනුවට වෙනත් විකල්ප භාණ්ඩ කෙරෙහි යොමුවී වැදගත් වන අතර එවැනි අවස්ථාවලදී පාරිභෝගිකයන්ද විකල්ප භාණ්ඩවලට යොමු කිරීමට ඔවුන් ද දැනුවත් කිරීම යෝග්‍ය බව බණ්ඩාර මහතා කීය.
පසුගිය කාලයේ ගෑස්, ඉන්ධන, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩ වෙළෙදපොළේ හිගයක් ඇතිවීම දක්නට ලැබුණු අතර අනවශ්‍ය ඉල්ලුමක් ද ඇතිවීම දක්නට ලැබුණු බව කී ඒ මහතා ඒ සදහා විකල්ප භාණ්ඩ පරිභෝජනයට පුරුදුවීමෙන් මුදල් ද ඉතිරිවන බව අසේල බණ්ඩාර මහතා පැවැසීය.
(ගයාන් සූරියආරච්චි)
2025 නොවැම්බර් මස 21
72
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
171
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1027
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව
රටවැසියා Wednesday, 04 December 2024 10:16 PM
දැන් හාල් නැත්නං තණකොල කන්න කියලනේ ඔය කියන්නේ!
විදුර Thursday, 05 December 2024 07:59 AM
හාල් වලට විකල්ප වැලි, මැටි, දහයියා, සීනි, යව, කොල්ලු.... පොල් වලට විකල්ප දෙල්, ලොකු බෙලි, ලොකු ජමනාරං, ලොකු දිවුල්, වට්ටක්කා... ස්තූති මහත්මයා සතුටින් ඉන්න.
රවි Thursday, 05 December 2024 08:08 AM
දැන් තියෙන්නෙ හාල් පොල් හිඟයක්. මේකට විකල්ප භාණ්ඩ මොනවාද. පඩියො වගේ කියනවා..මෝඩ නිලධාරීන්
Pubudu Thursday, 05 December 2024 08:22 AM
මත වෙනුවට මොනවා කන්නද ?පාන් පිටි කාලා හැදෙන ලෙඩ වලට කවුද සල්ලි දෙන්නේ බෙහෙත් බොන්න
ඇක්මන් පෙරේරා දෙමටගල Thursday, 05 December 2024 02:22 PM
මටනම් 1970 -77 කාලයේ පැවති සමගි පෙරමුණ ආණ්ඩුව කාලයේ බලයට ආවෙ