බංග්ලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ.
මෙම අගය පසුගිය වසරේ ඩෙංගු මරණ සමඟ සන්සන්දනය කිරීමේදී සිවු ගුණයක වැඩිවීමකි. මෙම වසරේ මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු ආසාදිතයන් ගණන 209,000 කි.
මියගිය පිරිස අතරේ අවුරුදු 15 ට අඩු දරුවන් 112 දෙනකු සිටින බව බංග්ලාදේශ සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
(බීබීසී)
කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකුට පහර දී ඝාතනය කළේ යැයි කියන එම ළමා නිවාසයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව සැකපි
කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේ
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් 2වැනි දින පැය 23.30 වන විට උතුරු අංෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන ප්‍රදේශයේ,යාපනයේ සිට කිලෝ
හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමං වූ කලණිය විශ්ව විද්‍යාලයේ සහ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත වෙමින් සිටින බව මහන
වැලිමඩ මස්පන්න මාර්ගයේ දිබුලන දිබුලත්කදුර ප්‍රදේශයේ දී අද (2) පස්වරුවේ කොන්ක්‍රීට් මිශ්රන ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරල
දකුණු පිලිපීනයේ මින්ඩනාඕ දුපතේ රික්ටර් මාපකයේ අවම වශයෙන් 7.5 ක අගයක් ගත් භූමිකම්පාවක් අද (02) රාත්‍රී කාලයේ හටගෙන ඇතැයි පිලිපීන මාධ්‍ය වාර්තා කර ඇත.
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක්‍රිකට් වැනි ක්ෂේත්රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
බංග්ලාදේශයේ ඩෙංගු දරුණුයි