
( සිතුම් චතුරංග)
පෝස්ටර තොගයක් ඇළවීම සඳහා රැගෙන යමින් සිටි වන්නි මැතිවරණ කොට්ඨාසයට තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ගුවන් සේවිකාවක ඇතුළු සිව්දෙනකු වවුනියාව , පුලියංකුලම රාමනූර් හීදි අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය කියයි.
සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ රජයේ ගොඩනැගිලි සහ විවිධ ස්ථානයන් හි නීති විරෝධී ලෙස පෝස්ටර ඇළවීම සිදුකරන පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ තොරතුරක් මත අපේක්ෂකයා සහ ගුවන් සේවිකාව ඇතුළු පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් සතුව තිබී පෝස්ටර 4629 ක් , පාප්ප බාල්දි , පින්සල් සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජිප් රථයද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් බොරලැස්ගමුව මාලඹේ , කඹුරුපිටිය, ඉමදූව බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෝස්ටර් පාප්ප බාල්දි සමඟ හතරක් අත්අඩංගුවට