IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටු විරසකයෙන් ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි?

(සුජිත් හේවාජුලිගේ )

බහුතරය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැන නැගීම හේතුවෙන් මැතිසබයේ ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම පස්සට තැබීමට ආණ්ඩුව තීරණය කර ඇත.

විපක්ෂය ඡන්දය ඉල්ලා සිටිය හැකි පනත් කෙටුම්පත් විවාදයට ගැනීම මේ සතියේ දී නතර කෙරිණැයි දැනගන්නට ඇත.

මේ සතියේ වැඩි වශයෙන් තිබුණේ සභාව කල් තබන අවස්ථාවේ විවාදයන්ය.

මැතිසබේ ඊයේ (9) සිකුරාදා පැවැත්වුණේ දිවංගත අමාත්‍ය රොනීද මැල් මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයයි.

ආණ්ඩුවට බහුතරය ඇති බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සහාය නොදීමට තීරණය කිරීමත් සමග බහුතරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

බහුතරය තවමත් නිශ්චිත වශයෙන් තහවුරුවී නැතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (1)

පොහොට්ටු විරසකයෙන් ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි?

Prabha Saturday, 10 August 2024 06:57 PM

බාර් ලයිසන්, කාර් පර්මිට් තියෙනකන් බහුතරය නැති වෙන්නේ නෑ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13332 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site