IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


පොලිස්පතිට කියන්න වට්ස්ඇප් අංකයක්

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපරාධ හා විවිධ ගැටලුකාරී තත්ත්වයන් ක්ෂණිකව පොලිස්පතිවරයාට දැනුම්දීම සදහා නව වට්ස්ඇප් අංකයක් හදුන්වාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අදහසකට අනුව 0718598888 යන වට්ස්ඇප් අංකය හදුන්වාදී ඇත.

මෙම වට්ස්ඇප් අංකය ඔස්සේ රූපරාමු, වීඩියෝ, කෙටි පණිවුඩ ඇතුළු අපරාධමය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබාදය හැකිය.

එමගින් මහජනතාවට මෙන්ම පොලිස් නිලධාරීන්ට ද කිසියම් ගැටලුවක් පවතින අවස්ථාවලදී තොරතුරු දැනුම් දිය හැකිය.

එම වට්ස්ඇප් අංකය ඔස්සේ දුරකතන ඇමතුම් ලබාගත නොහැකි බව පොලිස් මූලස්ථානය කියයි.



අදහස් (2)

පොලිස්පතිට කියන්න වට්ස්ඇප් අංකයක්

Mohan Wednesday, 13 August 2025 02:49 PM

නියම වැඩක් . පැමිනිලිවලට නිසි ප්‍රතිචාර දැක්වුවොත් තමයි වැදගත්.

:       0       5

Tikiribanda Wednesday, 13 August 2025 06:04 PM

සමහරක් පොලිස් නිලධාරින්ගේ අනුදැනුම ඇතිව කෙරෙන මත්පැන් ජාවාරම ගැනත් බලනවාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 816 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site