(අංජුල මහික වීරරත්න සහ සුජිත්හේවාජූලිගේ

පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය.

පොල් සඳහා ගෝලීය ඉල්ලුම දිගටම වැඩිවෙමින් තිබෙන බව ද ඔහු කියා සිටියේය.

උතුරු  පොල් ත්‍රිකෝණයේ සංවර්ධන වැඩ සඳහා රුපියල් මිලියන  500 ක් වෙන් කිරීමට යෝජනා කළ ජනපතිවරයා උතුරු පළාතේ නව පොල් අක්කර 16000ක් ස්ථාපිත කරන බව ද කියා සිටියේය.