IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොල් වත්තකින් කේරලගංජා මතුවෙයි

 ( රොමේෂ් මධුෂංක)

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි පොල්වත්තක සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුතු කේරලගංජා කිලෝ 156 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

යුදහමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මන්නරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරන කාර්යංශ නිලධාරීන් පිරිසක් අරියාලෙයි ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම  කේරලගංජා තොගය පොල්වත්තේ සඟවා තිබියදී සොයාගත්තේය.

එහිදී වැඩිදුර සිදුකරන ලද පරික්ෂණවලින් අනතුරුව අදාල කේරලගංජා තොගය රැගෙන ආ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යපනය සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 39 සහ 44 යන වයස්හි පසුවන්නන් බව  පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

පොල් වත්තකින් කේරලගංජා මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site