IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොත් අලෙවිසැලේ පිහි ඇනුමෙන් දෙකක් රෝහලේ

( කේ බුද්ධික කුමාරසිරි)

පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පොත් අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් එම අලෙවිසැලෙහි හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
අදාල පොත් අලෙවිසැලෙහි හිමිකරු එම ස්ථානයේ සිටින විට එක්වරම පැමිණි නාදුනන පුද්ගලයා සගවා ගෙන සිටි කඩුවක් වැනි තියුණු ආයුධයක් එළියට ගෙන වෙළඳසැල් එහි හිමිකරුට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය බේරීමට පැමිණි අසල්වැසි පුද්ගලයෙකුට ද සැකකාර නාදුනන පුද්ගලයා විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඇතැයිද පොලිසිය පවසයි.

අදාළ සිද්ධිය සමථයට පැමිණි අසල්වැසි පුද්ගලයාට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරය නිසාවෙන් ඔහුගේ ගෙලට දැඩි ලෙස හානි වී ඇතැයි ද වෙළඳසැලේ හිමිකරුද කැපුම් තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි



අදහස් (1)

පොත් අලෙවිසැලේ පිහි ඇනුමෙන් දෙකක් රෝහලේ

නිශාන්ත Monday, 20 November 2023 03:58 PM

අනිවාර්යයෙන් තවත් පොත් කඩේකට පාඩුවක් වෙනවා.. ඇති ඒ නිසා හොඳින්ම සොයා බැලුවොත් සොයන්න අපහසු නොවෙයි කියලා හිතෙනවා මේ දවස්වල අලුත් අවුරුද්දක් පොත් වෙළදාම හොඳින්ම වෙනවා.. ඒක මෙයට හේතුවක් වෙන්නම පුළුවන් කියලා හිතෙනවා..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site