IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


පොත් අලෙවිසැලේ පිහි ඇනුමෙන් දෙකක් රෝහලේ

( කේ බුද්ධික කුමාරසිරි)

පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පොත් අලෙවි මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් කඩුවක් වැනි තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් එම අලෙවිසැලෙහි හිමිකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
අදාල පොත් අලෙවිසැලෙහි හිමිකරු එම ස්ථානයේ සිටින විට එක්වරම පැමිණි නාදුනන පුද්ගලයා සගවා ගෙන සිටි කඩුවක් වැනි තියුණු ආයුධයක් එළියට ගෙන වෙළඳසැල් එහි හිමිකරුට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය බේරීමට පැමිණි අසල්වැසි පුද්ගලයෙකුට ද සැකකාර නාදුනන පුද්ගලයා විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද ඇතැයිද පොලිසිය පවසයි.

අදාළ සිද්ධිය සමථයට පැමිණි අසල්වැසි පුද්ගලයාට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරය නිසාවෙන් ඔහුගේ ගෙලට දැඩි ලෙස හානි වී ඇතැයි ද වෙළඳසැලේ හිමිකරුද කැපුම් තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි



අදහස් (1)

පොත් අලෙවිසැලේ පිහි ඇනුමෙන් දෙකක් රෝහලේ

නිශාන්ත Monday, 20 November 2023 03:58 PM

අනිවාර්යයෙන් තවත් පොත් කඩේකට පාඩුවක් වෙනවා.. ඇති ඒ නිසා හොඳින්ම සොයා බැලුවොත් සොයන්න අපහසු නොවෙයි කියලා හිතෙනවා මේ දවස්වල අලුත් අවුරුද්දක් පොත් වෙළදාම හොඳින්ම වෙනවා.. ඒක මෙයට හේතුවක් වෙන්නම පුළුවන් කියලා හිතෙනවා..!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හොර කැනඩා පාස්පෝට් සමඟ පේදුරුතුඩුවේ තරුණා මාට්ටු
2023 දෙසැම්බර් මස 10 187 0

ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේ


දෙමළ ඩයස් පෝරාව මහ නා හිමිවරුන් බැහැ දකි
2023 දෙසැම්බර් මස 10 442 0

රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ ⁣විදේශීය දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා


වස්කෝ ද ගාමා, ෂිෆ්-05 සහ සෙවන් සීස් කොළඹ වරායේ
2023 දෙසැම්බර් මස 10 285 0

සංචාරකයින් 4000 කට අධික පිරිසක් රැගත් සුඛෝපභෝගී මගී නෞකා තුනක් කොළඹ වරායට අද (10) සේන්දු වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.


අයි.එම්.එෆ් ආධාර ප්‍රගතිය හොඳ පැත්තට
2023 දෙසැම්බර් මස 10 279 0

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතන


අනතුරින් තුවාල ලැබූ සියා පාළු තැනක දමා ගිහින්
2023 දෙසැම්බර් මස 10 262 0

ලොරි රථයක ගැටී බරපතළ තුවාල ලැබූ අසූතුන් හැවිරිදි පුද්ගලයකු රෝහලට රැගෙන යන මුවාවෙන් ලොරි රථයේ පටවාගෙන ගොස්, පාළු ස්ථානයක අතහැර දමා යෑමෙන් පසු අවිස්සාව


මගේ කතාවට ආණ්ඩුවට උණ ගැනිලා
2023 දෙසැම්බර් මස 10 482 0

මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනකු බව හෙළිවුණා. ඒ ගැන මා


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1032 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 782 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4811 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site