IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


පුතාගේ පොරෝ පහරින් පියා මරුට

(එම්.සුසිල් පියන්ත)

පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී අද(24) පස්වරුවේදී පුතා  එල්ල කළ  පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල කලුආරච්චිගොඩ පදිංචි පියදාස ජයසිංහ නමැති හැත්තෑතුන් හැවිරිදි දෙදරු පියකු බව ද පොලීසිය කියයි.

මේ පුද්ගලයා ඝාතනය කොට ඇත්තේ ඝාතනයවූ තැනැත්තාගේ පුතා බවත් ඔහු පොරවකින් හිසට ගසා සිය පියා ඝාතනය කොට ඇති බවත් පොලීසිය කියයි.

මේ ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයවූ තැනැත්තාගේ පුතා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (24) අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

පුතාගේ පොරෝ පහරින් පියා මරුට

ඔබේ අදහස් එවන්න

දියත

සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 17 4 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


ආබාධිත වැඩමුළුවක ආරාධිත දේශකවරියට බාධා කරලා
2024 අප්‍රේල් මස 17 4 0

ආබාධිතයන්ට සැලකිය යුතු ආකාරය ගැන දැනුවත් කෙරෙන වැඩමුළුවක ප්‍රධාන ආරාධිත දේශකවරියක ලෙස සහභාගීවීමට පැමිණි ආබාධිත කාන්තාවකට සෙත්සිරිපාය පරිශ්‍රයේදී


තැපෑලෙන් පණිවිඩයක්
2024 අප්‍රේල් මස 17 159 0

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර ම


ශ්‍රීලනිප ලේකම්ගෙන් මැකෝට ලිපියක්
2024 අප්‍රේල් මස 17 18 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා


වැඩි මිලට කොත්තු රොටි වික්ක මුදලාලිට ඇප
2024 අප්‍රේල් මස 17 398 0

කොළඹ Street Food අලෙවි සැලකදී කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ආ


රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින්
2024 අප්‍රේල් මස 17 382 1

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 172 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1458 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1374 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site