
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කළේය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00 න් අවසන් විය.
පළාත් පාලන මැතිවරණය සඳහා විවිධ පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් අටදහසකට වැඩි පිරිසක් ඉදිරිපත්
වීමට නියමිතය
පළාත් පාල මැතිවරණය සඳහා මුලින් කැඳවනු ලැබූ නාම යෝජනා කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව පසුගියදා අහෝසි කෙරිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.