(යොහාන් භාසුර)
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර නාමයෝජනාවලට විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය පස්වරු 1.30ට අවසන් විය.
රටට පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීහු මේ වන විට නාම යෝජනා පත්‍ර පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව කටයුතු කරමින් සිටිති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.