IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පැහැරගෙන මුදල් කොල්ල කෑ පොලිසියේ දෙකක් සැකපිට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ කෙසෙල්වත්ත සහ ආදුරුප්පුවිදිය පොලිස් වසම්වලදී පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑම් සිද්ධි සම්බන්ධයෙන්  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.

කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක් අසලදී ඉකුත් 10 වැනි දින  පුද්ගලයකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16 ක් කොල්ලා කෑම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඉකුත් 11 වෙනි ආදුරුප්පු වීදිය පොලිස් වසමේදී විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ගනුදෙනු කරනු ලබන නියෝජිත ආයතනයක පුද්ගලයකු බැංකුවක තැන්පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදී සැකකරුවන් පිරිස ත්‍රී රෝද රථයකින් සහ යතුරු පැදියකින් පැමිණ මුදලින් ලක්‍ෂ 10ක මුදලක් කොල්ලකා ඇත්තේ ද මෙම සැකකරු වන් බවද   අනාවරණය විය.  

 



අදහස් (1)

පැහැරගෙන මුදල් කොල්ල කෑ පොලිසියේ දෙකක් සැකපිට

පොලිස් පාතාලයේ බකල ජයා Wednesday, 26 March 2025 09:39 AM

අපි දෙගොල්ලොම එක මිටට.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site