
(ගයාන් සූරියආරච්චි)
සමාජයේ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (6) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය.
පස්වරු 2.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු සවස 6.30 ට පමණ ඉන් පිටව ගියේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 4ක ප්‍රකාශයක් දී දයාසිරි පිටව යයි
chandima Friday, 06 June 2025 10:37 PM
වෙනදාට මේ වගේ වෙලාවට මැදට පැනලා ලොක්කා වෙන්න දඟලන රනිල් දැන් ගල් ගිල්ලා වගේ විලම්භීත වෙලා ඉන්නේ මොකද?
Saman Saturday, 07 June 2025 12:54 AM
කොකාට වාරය නම් තිත්තයාට දෙවාරයක් හොඳේ...
සෙනෙවිරත්න Saturday, 07 June 2025 07:42 AM
දැන් දැක්කා වගේ කියපුවා කියන්න ඇති, ප්‍රසිද්ධ වෙන්න පච දෙසාබාල ආයෙමත් ලෙඩක්...
සංඛ Saturday, 07 June 2025 08:02 AM
මෙයාට එල්ලෙන්න වැල් නැතුව අර පක්ෂයට මේ පක්ෂයට පැන පැන මේ ලෝකේ නැති විකාර දොඩව දොඩවා පිස්සු කෙලිනවා. කිසිම ආත්ම ගරුත්වයක් නැහැ. නැත්නම් අද NPP ආණ්ඩුව සත පහක හොරකමක් නැතුව, මුළු රටම හොරා කෑවා කම්බ හොරුන්ව නියම විඳීයට නඩු අහලා හිරේ විලංගුවේ දානවා රටට කරපු සාපයට. රටේ සමස්ත ජනතාවම අද ඉන්නේ හරිම පිබිදීමකින්. ඒ ගැන කියන්න වචන නැහැ.