
(ජේ.ඉඳුරුවගේ)
ඇල්පිටිය , ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් පාසල් බිමේ තිබී අහුලාගත් කුඩා බෝලයක් වැනි දෙයක් පුපුරා යෑමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
අද( 15) දහවල් පාසල් විවේක කාලයෙන් පසුව බෝලයක් වැනි දෙයක් පන්ති කාමරයක් තුළදී සිසුවෙකු විසින් බිමට ගැසූ අවස්ථාවේ එය මහ හඬක් නගමින් පුපුරා ගිය බව පාසල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙය පුපුරා ගිය අවස්ථාවේ අසල සිටි සිසුවියක හා සිසුවෙකුගේ පාදවලට සුළු සීරීම් තුවාලයක් පමණක් සිදුව තිබූ බවද පොලීසිය පැවසීය.
පාසලේ විදුහල්පතිවරයාගේ දැනුම් දීම අනුව ඇල්පිටිය කොට්ඨාස අපරාධ ස්ථාන විමර්ශන අංශයේ නිලධාරීන් සමග කරන්දෙනිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින බවද සහකාර පොලිස් අධිකාරීවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 04
129
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් බිමෙන් අහුලාගත් බෝලය පන්තියේදී පුපුරලා
Thanuja Thursday, 16 January 2025 09:10 PM
ගොඩක් දුකයි
Thanuja Thursday, 16 January 2025 09:11 PM
ගොඩක් දුකයි