
(රංජන් කස්තුරි)
පාන් පිටි කිලෝවක මිල හෙට සිට රුපියල් 10කින් අඩු කළ බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා සමාගම සඳහන් කරයි.
වෙළෙඳපොළ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 160 -180 අතර මිලක පවති.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
212
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් පිටි මිල පහළට
Piyumi Monday, 17 February 2025 05:33 PM
පිටිමිල අඩු වුණත්, කරන්ට්, ගෑස් මිල අඩු වුණත් කෑම මිල නම් අඩු වෙන්නේ නෑ මේ ශ්‍රී ලංකාවේ. හැබැයි රුපියල් 149කට හොඳ පාන් ගෙඩියක් දෙනවා. කීල්ස් වල නම්. අනිත් තැන්වල පාන් හරි නෑ. එහෙම නැතිනම් මිල වැඩියි.
Nilantha Monday, 17 February 2025 07:05 PM
චන්ද්‍රිකාගේ ආණ්ඩුව 3.50 පාන් දීලා පෙරේතකමට පාන්ම කාලා ගැස්ට්‍රයිටිස් හැදිලා යන්තමින් සුවයක් ලැබෙද්දී ඒ ආන්ඩුවට උදව්කළ පිරිසක් තනිව රජවී මුල්ම අයවැයදාම පාන්පිටි අඩුකිරීම දෛවයේ සරදමක්ද කියලා හිතෙනවා...!
Nihal Monday, 17 February 2025 08:10 PM
කීල්ස් මුදලාලිට ව්‍යාපාර පාරිභෝගිකට සහනයක් පාන් හොඳම තත්වයේ පිරිසිදුවට තියෙන නිසා අපිත් පාන් එකක් ගන්න යන්නේ කීල්ස් එකට...