IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ

(සුමිත් පොතුපිටිය )

පානදුර විදුහලක  සියවන සංවත්සරය නිමිත්තෙන්  පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු  රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

සිසුවියන් තිදෙනෙකු කිසියම් බීම වර්ගයක් විෂවීමෙන් පසු හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බව සදහන් වේ.

තවත් සිසුවියන් දෙදෙනකුද හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බවද වාර්තාවන නමුත් ඔවුන් එම බීම පානය කර නොමැති බවද සදහන් වේ.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ වයස 17, 15 සහ 12 වියැති සිසුවියන් පස් දෙනෙකු බවද සදහන් වේ.

විද්‍යාලයට වසර සියයක් සපිරිම නිමිත්තෙන් ඊයේ  පස්වරුවේ පා ගමනක් පැවත ඇති අතර , ඉන්පසු සිසුවියන් දෙදෙනකු හදිසියේ අසනීපවීමෙන් රෝහල් ගතකර තිබේ.

ඉන් අනතුරුව පැවැත්වූ සංගීත වැඩසටහන් අතරතුරද තවත් සිසුවියන් තිදෙනකු ක්ලාන්තය සහ බඩේ දැවිල්ලක් වැනි රෝග ලක්ෂණ ඇති බව සදහන් කිරීමෙන් පසු රෝහල් ගතකල බවද විද්‍යාලයෙන් වාර්තාවේ.



අදහස් (1)

පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ

Nilantha Sunday, 06 October 2024 11:41 AM

දැන් කාලයේ දරු දැරියෝ ටික දුරක්වත් පයින් යන්න කැමැති නැහැ. ගෙයින් මිදුලට බැහැලා ත්‍රීවීලර් එකක් නැත්නම් වෙනත් වාහනයක් අරගෙන තමයි පාසල් යන්නේ... සමහර අය පාසලට මීටර් 500 ක් වත් නැතුව තියෙද්දි වුණත් වාහනය නැත්නම් පාසල් යන්නේ නැහැ. එහෙම අයට පාගමනින් යන්න අමාරුයි... අවුරුදු 76 ක් කලේ මොනවා වුණත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද පේනවා නේද?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 27 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site