IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රසන්න පාඩුව පිළිගනී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැට් බදු විවාදය  කඩාකප්පල්වීම  අපරාධයක් මෙන්ම ලොකු පාඩුවක්  බව පිළිගන්නේ යැයි  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11)  පැවසීය.

රණතුංග මහතා මෙසේ පැවසුවේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේද සඳහන් කළේය.

විපක්ෂයේ ඉල්ලීම පරිදි වැට් බදු විවාදයට ඉරිද දවස අපි දුන්නා. එතකොට විපක්ෂයේ වගකීම තමයි විවාදයට සහභාගි වීම. නමුත් ඒ අය හිතාමතාම මගහැරියා.ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කරලා ඒක කරගත්තා. විවාදය නතරවීම අපරාධයක්. අපි ඒක පිළිගන්නවා.

විපක්ෂය ඊයේ වගකීමක් නැතුව කටයුතු කළා. රට එදා තිබ්බ තැන ඔබතුමාලා දැක්කනේ. දැන් යම් ස්ථාවරත්වයකට ගෙනවිත් තිබෙනවා. අපි දැන් මේ වැදගත් දෙයක් කරන්න හදන්නේ. ඒකට අකුල් හෙලන්න එපා.

 



අදහස් (3)

ප්‍රසන්න පාඩුව පිළිගනී

Bamunuarachchi Monday, 11 December 2023 05:40 PM

එහෙනම් එදා පාඩුව සියලුම මන්ත්‍රීලාගෙන් පියවා ගන්න...

:       0       6

චින්තක Monday, 11 December 2023 07:20 PM

ඔව් බමුණු මතය ඉතාමත් නිවැරදියි... ඉල්ලීම් කළ මන්ත්‍රීලා පැමිණියේ නැත්නම් එදින සම්පූර්ණ වියදම් නොපැමිණි සියලු මංත්‍රීලාගෙන් සමානව වැටුපෙන් අයකර ගැනීමට කටයුතු කරන්න පුළුවන් විදියට ස්ථාවර නියෝග සංශෝධනයක් කරන්න කියන අතරේ... ඊළඟ වැටුපෙන් නාස්ති වූ ජනතා මුදල් අයකිරීමට කටයුතු කළ යුතුයි..!

:       0       0

සල්ලි Tuesday, 12 December 2023 08:42 AM

තොපිට වඩා උඩවලවේ අලි රටට සල්ලි ගේනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site