IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පළාත් සභා නැතත් හිටපු ලොක්කන්ට දීමනා තවමත්

(දයාසීලි ලියනගේ)

පළාත්සභා දැනට ක්‍රියාත්මක නොවුණත් ඒවායේ හිටපු සභාපතිවරුන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් කෝටි නවයහමාරකට අධික මුදලක් අදටත් වැය කරන බව වාර්තා වෙයි.

හිටපු පළාත් සභා සභාපතිවරුන් කිසිදු වගකීමක් හෝ රාජකාරියක් පැවැරී නැති අතර අඩු වශයෙන් කාර්යාලවලටවත් නොයන බව විගණන පරික්ෂණවලින් අනාවරණය වී ඇත.

මීට අමතරව මෙම පළාත් සභා හිටපු සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලයටද පළාත් සභා ක්‍රියාත්මක වූ කාලයේදී මෙන් වැටුප් හා දීමනා ලබාදෙන බව ද අනාවරණයී ඇත.

හිටපු සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලය 10ක් වී ඇති අතර ඔවුන්ගෙන් සිවු දෙනකුට මසකට ඉන්ධන ලීටර් 213 බැඟින් රටේ පවතින ඉන්ධන මිලට අදාලව දීමනා ගෙවනු ලබයි.

වර්ෂ 2018 ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයකට අදාලව මෙම ගෙවීම් කරනු ලැබේ.



අදහස් (2)

පළාත් සභා නැතත් හිටපු ලොක්කන්ට දීමනා තවමත්

Bamunuarachchi Sunday, 10 July 2022 05:25 PM

ඔන්න නාස්ති මේවා අයකර ගන්න කටයුතු කරන්න. පලාබබා අපිට එපා කිව්වේ ජෙප්පෝ නේද ඔන්න අවස්ථාව පලා බබාලා ගෙදර යවන්න. කරලා පෙන්වන්න.

:       0       0

සුරංග Sunday, 10 July 2022 06:15 PM

පළාත් සභා අක්‍රීය වෙලා තිබියදී මෙතරම් නාස්තියක් සිදුවීම (පළාත් සභා සඳහා ආණ්ඩුකාරවර කෙනෙක් සියලු පහසුකම් ගනිද්දී අමතරව) සිදුකිරීම ගැන අරගලයේ පිරිස්වල අදහස දැනගැනීමට ඇත්නම් හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site