IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුහුණු ගුරු 54ක් පීඨයෙන් පන්නයි

(යොහාන් භාසුර)

රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ පසුගියදා ඇතිවූ ගැටුමට සම්බන්ධ යැයි කියන එහි සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවූ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත ඉදිරි තීරණයක් ගන්නා බවත් එම නිලධාරියා කීය.

එම විද්‍යා පීඨයේ පසුගිය 26 වැනිදා පැවැති සාදයක් අතරතුරදී සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීමෙන් තුවාල ලැබූ සිසුන් 12ක් රෝහල් ගතකර තිබුණි.



අදහස් (6)

පුහුණු ගුරු 54ක් පීඨයෙන් පන්නයි

sharm warn Tuesday, 06 December 2022 11:02 AM

ඇත්තම වැරදිකරුවන්ට දඬුවම් දුන්නාම් ඇත්තටම අගය කරනවා.

:       0       20

මුදියන්සේ... Tuesday, 06 December 2022 11:02 AM

හොදම තීරණයක් ගෙන ඇත. කළ යුත්තේ මෙයයි. විශ්වවිද්‍යාල නවක වධ සම්බන්ධයෙන්ද වැරදි කරුවන වන වුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කොට මෙලෙස පන්නා දැමීම කළ යුතුය. නවක වධ සහ හිංසාකාරී ක්‍රියා සිදු කරන්නේ මානසික රෝගීන් සහ පහළ මට්ටමේ පවුල්වලින් පැවත එන අඩු ජාන වලින් යුක්ත උන්ය.

:       0       32

yasas Tuesday, 06 December 2022 11:56 AM

ඇත්තම වැරදිකරුවන්ට දඬුවම් දුන්නාම්, හොදම තීරණයක් ගෙන ඇත. කළ යුත්තේ මෙයයි. ඇත්තටම අගය කරනවා.

:       0       16

Ariyathilaka Tuesday, 06 December 2022 12:07 PM

Ariyathilaka සමාවෙන්න මට වැරදිල ආවට නුඹේ ඇකේ මා නැලවෙන්න සුජාත බව ලත් දරුවෙකු වූවත් ඇයි පිටු පෑවේ හෙළ කමට පරම අධිපති කම් ලියා ඇති වචන නුඹ හට නොතේරෙනවද නීතිය ද යුත්තිය ද සිඳ බිඳ නුඹේ පාමුල දූලි වෙනවද නුඹේ තුරුලෙහි සිටින දරු කැළ මත් සුරාවට සොඬුන් වෙන කල දුසිල් දුසිරිත් පස් පවින් පිරි'තිරී යනවිට නුඹට දුක නැත අයාලේ යන පාලනේ ගැන නුඹට වගවිය නොහැකි මන්දෝ ආදි අබිමන් නුඹේ පරපුර වෙතට කැළැලක් මෙය නොවේදෝ නුඹේ ඇකයේ සිටිනු තව බෑ සමුගැනීමෙන් වරද මට නෑ බුදු සසුන් රැකි ආදි පෙළපත් සිහි කරන් ලක් මවුනි සැම කල්

:       1       1

නිහාල් Tuesday, 06 December 2022 12:58 PM

ලෝකෙම දැක්කා උනත් පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත්ත අය තාමත් යෙහෙන්.. සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය ඉෂ්ට උනාම අපි අත්පුඩි ගහනවා.

:       0       0

gunda Tuesday, 06 December 2022 01:59 PM

අද මේ රටේ විශ්ව විද්‍යාලයක, විද්‍යා පීඨයක, වෙනත් පුහුණු ආයතනයක නවක ශිෂ්‍යයකුට පීඩනයකින් තොරව ඉගෙන ගන්න වාතාවරණයක් නැහැ. ජ්‍යෙෂ්ට සිසුන් හෝ වෙනත් අය විනිස් පරිපාලන කටයුතුවලට හිතාමතා බාධා කරනවා. එම සෑම දෙනාටම දැන ගැනීම සඳහා මේ සිසුන් 54 ටම නැවත ශිෂ්‍යභාවය නොදිය යුතුයි. එම තීරණය ගත් නිලධාරීන්ට ගෞරව කළ යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site