(බිමල් ශ්‍යමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම පක්ෂයේම කළුතර ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අහසට වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ
හොරණ ප්‍රදේශයේ නිවසක පැවැති බණ ගෙදරකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ සිදුවු බහින්බස් විමක් හේතුවෙන් වෙඩි තැබිම සිදුකර ඇති බවට එම නිවසේ හිමිකරු දුරකථනයෙන් දනම් දුන් බව පොලිසිය කියයි.
කිසිවකුටත් ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නැතැයි පැවසේ.
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පොහොට්ටු මන්ත්‍රී බණ ගෙදරකදී අහසට වෙඩි තබයි
Lalith M Friday, 08 July 2022 09:15 AM
පොහොට්ටුව කියන්නේ මැර සහ හොරු කල්ලියක්. ඒක නොදැන මෝඩ වූ 69 ලක්ෂයක් උන්ට ඡන්දය දුන්නා.
දාස Friday, 08 July 2022 09:32 AM
ඒ පිස්තෝලයෙන්ම පොහොට්ටුවට වෙඩිතියන්න තිබුණේ...!
ruwan Friday, 08 July 2022 09:42 AM
මෙන්න බේරෙ වැවට දාන්න ඕනේ කෙනෙක්...!
SL Friday, 08 July 2022 10:12 AM
වඳුරන්ට තව දැලිපිහි දීපල්ලා..., ඉදිරියට ඉස්සර අප්‍රිකාවේ වගේ මරාගනී.
Ruwan Friday, 08 July 2022 11:15 AM
නමත් දාන්නකෝ
ranjith Friday, 08 July 2022 01:36 PM
පොහොට්ටුවට එකතු වුණේ කාලකණ්ණි තක්කඩියන් ටිකක් ආගම, ජාතිය කරපින්නාගෙන ආවේ.. මේ අය දැන් වැඩ කරන්නේ තුවක්කුවෙන්..
sam Friday, 08 July 2022 01:40 PM
ගොන්ටා කිව්වනේ දේශපාලුවන්ගේ ආරක්ෂාවට ආයුධ දෙන්න කියලා... ඔය තියෙන්නේ චිකාගෝ වගේ... මෙයා රටම විනාශ කරලා යන්න ආපු කෙනෙක්..!
Chaminda devapriya Friday, 08 July 2022 03:58 PM
මේ ක්‍රමය නිසා තමයි රට වැටුණේ... අරගලයේ අරමුණ මෙය විය යුතුයි. මේ පාර වෙනස් කරයිද?