IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පොහොට්ටු අපේක්ෂක ලබන සතියේ

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එ්  සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා  කීය

මේ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙස විවිධ පාර්ශව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය



අදහස් (12)

පොහොට්ටු අපේක්ෂක ලබන සතියේ

කසුන් Thursday, 01 August 2024 01:09 PM

ඔය රඟාගෙන රඟාගෙන එන්නෙ බැසිල්ව තරගෙට දාන්නනෙ. අපි දන්නවා. එතකොට නාමල් අගමැති කරවාගන්න ලේසියි. ඒක කියාගන්න බැරුව ඇඹරෙනවා. තටමනවා. කස්ටියම දිෂ්ටි ලා ගෙන ඉන්නෙ ඉතුරු සම්පත් ටිකටත් වැඩේ දෙන්න. තමන්ගෙ මිනිහෙක් දා ගන්න ඕන ඒ වැඩේට.

:       8       22

saman Thursday, 01 August 2024 01:18 PM

රට බෙදන්නේ නැති අපේක්ෂකයෙක් දාන්න අපි ඡන්දේ දෙන්නම්

:       23       10

Marikkar Thursday, 01 August 2024 01:20 PM

ඉක්මන් නොවන්න, ඔබට 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ හැකිය, එවිට අපට ඔහුව පහසුවෙන් මීළඟ ජනාධිපති කිරීමට හැකි වනු ඇත.

:       8       12

අරවින්ද මොනරවිල Thursday, 01 August 2024 01:23 PM

කළබලයක් නැහැ අගෝස්තු පහළොස් වෙනිදායින් පස්සෙ කිව්වත් කමක් නැහැ !

:       6       24

ප්‍රේමතිලක පෙරමුණ Thursday, 01 August 2024 01:26 PM

ඡන්දෙ දවසෙ උදේ වෙන්න ඇති අපේක්ෂක කවුද කියන්නෙ . කොහොමත් තීරණය වෙනස් කරයි..රංගන මුන් ඔක්කොම යාලුවො

:       5       20

Don Don Thursday, 01 August 2024 01:31 PM

අයියෝ තාම කවුරුත් නැද්ද?

:       0       14

Chandrasrkara RajapakshaThursday, 01 August 2024 02:17 PM

නාමල්ට ඉදිරිපත් වෙන්න වයස දින ගණනක් මදිලු ඒකයි ඔහොම තටමන්නෙ.පවුලෙන් බැහැරව දීලා ආපසු වෙනත් පක්ෂයක් හදන්නත් බැහැ ලබන සතියේ කිව්වට සදුදා දහවල් දොලහට පෙර ඇප තියන්නත් ඕන කියලා අමතකද ඊට පස්සෙ නම් කරලා මොකටද කොහොම වුණත් රාජපක්ෂලා සිටින කදවුරක් දිනන්නෙනම් නෑ නෑමයි

:       2       13

Wasantha jayasingha Thursday, 01 August 2024 01:48 PM

තාම හොයනවද කොහෙහරි එල්ලෙන්න ඇති. අනිවාර්යයෙන්ම කෙනෙකු දාන්න .නැත්නම් මහින්ද ජනාධිපති තුමා පුතාටත් කොකා පෙන්නුවා ව්නේවා

:       2       8

fairoos Thursday, 01 August 2024 02:23 PM

මෙච්චර වෙලාත් පොහොට්ටුවට ඡන්දේ දෙන අය නම් මිනිස්සු වෙන්න බෑ.

:       4       14

ගමේ එකාලා Thursday, 01 August 2024 02:28 PM

හරිහමන් එකෙක් හොයා ගන්ඩ බැරුව ඇති. වැඩිපුරම ඉන්නේ රට කාපු හොර දුෂිත යෝ?

:       4       14

විපරමා Thursday, 01 August 2024 03:40 PM

පවුල් පාලනේ උන්, තමුන්ට හිතයිෂී කෙනෙක් දාන්ඩ තවම පෙරුම් පුරනවා?

:       1       4

kapila Friday, 02 August 2024 01:47 AM

කවුරු පත් කරත්, අපි නම් මාලිමවට!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 329 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site