(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා හෙට (10) දිනයේ දිස්ත්‍රික්ක තුනකට ඇප මුදල් තැම්පත් කරන බව එම පක්‍ෂය පවසයි.
ඒ අනුව අනුරාධපුර පොළොන්නරුව යන දිසත්‍රික්කවලට පෙරවරුවේ ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පස්වරුවේ ද, ඇප මුදල් තැම්පත් කරන බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පොහොට්ටුව හෙටත් දිස්ත්‍රික්ක 3කට ඇප තියයි