
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද රැස්විය.
එම විධායක සභාව රැස්වූයේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමිද,ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ,පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විධායක සභාවේ හා දේශපාලන මණ්ඩලයේ සභිකයයෝ සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිකඩින් ආශිර්වාද!!!
මැදමුලාන මහලු මයිනගේ මේ පිංතුරය "AI" තාක්ෂණය මඟින් හදපු එකක් බව පැහැදිළිවම පේනවා . ඒ මඟින් මේ රොත්ත බුරුත්ත පෙන්වීමට තටමන්නේ , මුන් කවදාවත් නාකි නොවන රන්චුවක් කියා මගේ සීයා කියනවා…
මේක බැලූ බැල්මට පේන්නේ එක පවුලක් රජ වෙන්න පොහොට්ටුව හදලා අනිත් අය දර දිය අදිනවා කියලා. නමුත් වෙන්නේ බල්ලා මැරිච්ච කිනිතුල්ලෝ ටික වගේ මේ අයව පාවිච්චි කරලා මේ අයව රජ කරවලා ඒ පහනෙන් එළිය බලන්න බලාගෙන තමා ඒ උදවිය සේ දඟලන්නේ. ඒ පවුලට බලය ඕනේ. අනිත් අයට මුදල් ජඩකම් ඕනේ.
නාකිමයිනා කෙලින් වුනේ . ඉරානයට ගහනකොට ලග තියෙන දුප්පත් රටවල් වැටෙනවා ඒ නිසා ආන්ඩුව පෙරලලා. මෝඩ චුන් බේබිව ජනදිපති කරන්න වෙන්න ඇති. නාකිමයිනගෙ අතින් කරපු හැම දෙයක්ම බන්කොලොත්. මේකත් ඒවගේම තමයි. හොරා කාලා නාකී ඩේසිගෙ. ගිනුම් පුරවලා දැන්. මොලේ මැරිලා කියලා නඩුව අයින් කරලා. නාකිමයිනව දැන් කැදවන්න නඩු වලට. රට පෙරලන්න පුලුවන්නම්. නඩු වලට යන්නත් පුලුවන්නෙ. හිතන් ඇති ජනාධිපති තමන් කියලා. අනාගතය සිහිනයක් පමනයි.
කොහොමට තිබුණු පක්ෂයක්ද , සහභාගීත්වය අද අතේ ඇඟිලි ගානට වැටිලා.
සාටකයෝ දූෂිතයෝ ආර්තික ගාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝබී බඩගෝස්තරවාදියෝ .ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,ජනතාව එළවලාම දාපු අය.එකතු වෙලා ඉන්නේ හොඳකටනම් නෙවෙයි?