(රංජිත් රාජපක්ෂ)
බැම්මකට අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයකු මතට පස් කන්දක් කඩා වැටිමෙන් පුද්ගලයා ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ පස් කන්ද කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචි විමල් ජයසිරි නැමති (62) හැවිරිදි තිදරු පියයි.
ජිවිතක්ෂයට පත් පුද්ගලයා කුලි රැකියාවේ නිරත වන පුද්ගලයකු බවත් නාවලපිටිය මහවතුර ප්‍රදේශයේ නිවසක අලුතින් ඉදි කිරිමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටියදි නාවලපිටිය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමග පස්කන්ද කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පස් බැම්ම තිදරු පියා එලොව යවයි