IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


බත් පිඟානින් වෙඩික්කරුට පහරදී දිවිය බේරා ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී මිනුවන්ගොඩ යාගොඩ මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට පැමිණ පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් ගිනි අවිය ක්‍රියාත්මකක නොවීම නිසා  නූලෙන් වැළකී ඇතැයි මිනුවන්ගොඩ ‍පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පස් ව්‍යාපාරිකයා අත දරා සිටි බත් පිගානින් සහ පස් ව්‍යාපාරිකයාගේ බිරිඳ ප්ලාස්ටික් පුටුවකින් වෙඩික්කරුට පහරදෙද්දී වෙඩික්කරු යතුරු පැදියේ නැඟ පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.



අදහස් (2)

බත් පිඟානින් වෙඩික්කරුට පහරදී දිවිය බේරා ගනී

ගුණරත්න Wednesday, 13 August 2025 05:10 PM

පොලිස් ක්‍රීඩා ඇඳුමෙන් සැරසුණු වෙඩික්කාරයා, මේක ඇහුවාම අපට තිබුණු සැකය තහවුරු වෙනවා. ආණ්ඩුව තමයි මේ ඝාතන රැල්ල පිටුපස ඉන්නේ...

:       59       27

MD Thursday, 14 August 2025 07:58 AM

ජනපතිතුමනි ඇසුනේ නැ දැක්කේ නැ වගේ ඔයා දැන් ඉන්නේ.මෙච්චර පාතාලයකට අවසර දෙන්නේ කොහොමද?ආණ්ඩු විරෝධී අයට තමයි මේ ෂොට් ගොඩක් වදින්නේ.මේක ද ඔයාගේ තියරිය?මේකද සිස්ටම් චේන්ජ් ඵක?සොරිම තමයි එහෙනම් ඉදිරියට.පාදඩ පන්තියක ගතිගුණ වෙනස් කරන්න අමාරුයි අපට.නමුත් ඔයා අවුරුදු 5 රට කරයිද?නැ නැ ඵ්ක හිතන්නවත් ඵපා හොඳේ.ඔයාගේ සෙට් ඵක ළගදීම කැඩෙන්න ඉඩ තියෙනවා.ඵදාට ඔයා කොහේද යන්නේ කියලා දැන්ම සැලසුම් හදාගෙන ඉන්න.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site