
(කේ.බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කල බව හංවැල්ල පොලිසිය පවසයි
මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් අද (21) සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය කියයි.
මෙම අතවරයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන බවත් පොසොන් පොහොය දින වූ අද උදෑසන ඇයගේ පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් පසුව පොත් කඩයකට යන බවට පුංචි අම්මාට පවසා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇතැයි පොලිසිය පවසයි
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී සද්ධර්මය අපේ රටට ලැබුණු දවස.
අවුරුදු විස්සක් විතර ඇතුළට යන්න මාර ගේමක්නේ මේ මෝඩයෝ දීලා තියෙන්නේ…. වැලිකඩ රෙසිඩන්ට් වීසා ෂුවර්…..
වැඩිහිටියන් මුලාකර මෙවැනි උතුම් දවසක වනචරකමේ යාමට නිසි දඩුවම ලැබී ඇත.
පුංචි අම්මටත් පොතක් පෙරලලා ගිහිල්ලා තියෙන්නෙ දන්සල් තියෙන දවස්වලට කාඩයෝ ත්‍රාඩයෝ රංචුගැසී හැසිරෙනවා ඒ නිසා වගකිවයුතු අයගේ අවධානයට යොමුවී සුදුසු පියවරක් ගන්නවා නම් හොදයි
අනුන් දෙන දන්සල් කාලා තමනුත් දන්සලක් දීලා තියෙනවා එයා. ඒකත් පිනක්.
කාලකන්නි අල්ලාගෙන උපරිම දඬුවම් දිය යුතුයි. කොහොමත් ඔය ජල්තර පළාතේ අපතයින් කාලකන්නි වැඩි පැත්තක්...
පුංචි "අම්මාටවත් " බොරු කරන්න හොඳ නෑ.
වයස අවුරුදු 17යි. පෙම්වතා හම්බවෙන්න ගිහින්. ඔහොම වෙන දේවල් පුදුමයක්ද?
පුංචි අම්මාට බොරු කරලා ගියාම ඔහොම දේවල් වෙනවා...
ඔහොම වෙලා මදි...
පන්සල් පල්ලි හැමතැනම, ඊට වඩා තිරිසන්නු...