(ගයාන් සූරිය ආරච්චි)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇත.
මේවන විට එම ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාව පොලිසිය වෙත ලැබී ඇති බවද පැවසේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
Suneth Tuesday, 22 April 2025 02:05 PM
ඕක මෙච්චර කල් හංගන් හිටියේ ඇයි? කලින් ආණ්ඩු අවුරුදු පහමාරයි. මේ ආණ්ඩුව මාස හයයි. කවුරුත් එළිකරන්න බය මොකද?
ගුණරත්න Wednesday, 23 April 2025 11:40 AM
කමිටුවේ තීන්දුව අධ්‍යයනය කරන්න කමිටුවක්, යස අගෙයි,