IMG-LOGO

පාවී ආ යකඩ බටය මෝටර් රථය සිදුරු කරයි

(යොහාන් භාසුර)

කොළඹ පුරහල ආසන්නයේ ඉදි  ඉකෙරෙමින් පවතින මහල් 20 කින් පමණ වූ ගොඩනැගිල්ලකින් මාර්ගයට ඇදවැටුණු යකඩ බම්බුවක් කාර් රථයක ඉදිරියට පතිතවීමෙන් කාර් රථයට හානි සිදුවී ඇති අතර පුද්ගලයකුගේ පාදයකට සුළු තුවාල සිදු වී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (1)

පාවී ආ යකඩ බටය මෝටර් රථය සිදුරු කරයි

Sunil Tuesday, 09 August 2022 04:18 PM

මහජනතාවගෙ ආරක්ශාව පිලිබදව කිසිම තැකීමක් නොකරන මෙවැනි කොන්ත්‍රාත් කරැවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතුයි.

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site