
(සුමිත් ප්‍රේමතිලක )
හිසට පොලුවලින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (24) අලුයම ඔහුගේ නිවස ඉදිරිපිටදීම හමුවූ බව දොඩංගොඩ පොලිසිය පවසයි .
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා දොඩංගොඩ , නෑහින්න, කඩවත්ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටී ගබඩාගේ චන්දිමාල් ප්‍රදීප් කුමාර නමැති (49) හැවිරිදි පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි .
අද අලුයම 1.30 ට පමණ ඝාතනය සිදුව ඇති බවට සැක පළ කරයි. පොලීසිය සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට රඳවාගෙන ඇත. කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අද උදෑසන පරීක්ෂණ පැවැත්විය.
දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලු වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කරලා
fairoos Monday, 24 January 2022 05:33 PM
පාකිස්තානයේ වෙන්නැති... එහෙනම් අවුලක් නෑ.