
ශ්රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැකි ව්‍යාපාරික අවස්ථා පිළිබද ඔහු අවධානය යොමු කළේය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාලයේ නියෝජිතයන් හමුවූ අතර, තානාපතිවරයා සමඟ සාකච්ඡාවක ද නිරත විය. ඔහු වරායේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර 5 පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තනාපතිවරයාට ලබා දුන් අතර RORO, තෙල් සහ ගෑස් අංශයවල වරාය ලබා ඇති විශේෂ වර්ධනය ද ඔවුනට පෙන්වා දුන්නේය.
HIP විසින් දියත් කර ඇති නවතම බහාලුම් මෙහෙයුම් සේවාව පිළිබඳව කරුණු පැහැදිලි කර, වසර අවසන් වන විට තොග හැසිරවීම් ප්‍රමාණය ද වැඩි කිරීමට අපේක්ෂා කරන බව තිස්ස වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේය. HIPG හි සමාජ සහ පාරිසරික ව්‍යාපෘති සහ අනාගත සැලසුම් ද සාකච්ඡාවට ඇතුළත් විය.
HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් තානාපතිවරයාට සමරු තිළිණයක්ද පිරිනමන ලදී.
-595
2025 දෙසැම්බර් මස 18
682
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක