IMG-LOGO

පුරාවිද්‍යාවෙන් ජනපති මැදුරට යයි

(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන ඇති ජනාධිපති මන්දිරය ඇතුළු පෞරාණික ස්ථානයන්හි ඇති දේපලවලට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද එහි ගොස් ඇත.

එහිදී නිරීක්ෂණය වූ කරුණු සමාලෝචනය කර අද දිනය තුළ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට තමන් බලාපොරොත්තු වන බව මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.

 



අදහස් (7)

පුරාවිද්‍යාවෙන් ජනපති මැදුරට යයි

sharm warn Tuesday, 12 July 2022 03:01 PM

අනෙ යන්න මහචර්ය තුමො. . අහරෙ පුරා විද්‍යාත්මක සාදක ඩොසර් කරල ගම්මාන හදාගෙන යනව.. මෙතනාවිල්ල සොබන දාන්න එනව.. මෙකෙ තිබිච්ච හොද හොද ඩෙවල් ලොක්ක පන්නගෙන ගිහින් නැහැ කියන්න ඔහෙලට මොනවද තියෙන සාක්කි?

:       0       0

අනුර Tuesday, 12 July 2022 04:12 PM

හැමදැම සියල්ල සිදු වු පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ. ආ... පුරාවිද්‍යා කොමසාරිස්ලා දැන් නෑ. දැන් ඉන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ලා.

:       1       11

චන්දන Tuesday, 12 July 2022 06:17 PM

පුරා විද්‍යාවට කලින් ගියා නම් කෑලි ඉතුරු වෙන්නේ නැහැ . අරගලකරුවන්යැයි කියා ගන්න කාලකණ්ණි මානසිකත්වය තිබෙන අයත් එක්ක මොන රැක ගැනීම ක්ද.

:       0       0

nimalTuesday, 12 July 2022 07:10 PM

හැමදැම සියල්ල සිදු වු පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වීම සහ ඒ පිලිබදව සොයාබැලීම ඔවුන්ගේ රාජකාරිය වේ, අනුර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුවමෙන් පුරෝකත ලබාදීමට නොහැකි ආයතනයක් බව තේරුම් ගන්න

:       0       0

රැට්ටා Tuesday, 12 July 2022 04:48 PM

පෙරහැර ගිහිල්ලා අලි බෙටි සොයති...!

:       0       0

රට වැසියා Tuesday, 12 July 2022 06:33 PM

කවුරුන් හෝ වහාම ‌මැදිහත්ව මේ ජාතික අපරාධය වලක්වාලන්න - මේ වන විට ජනාධිපති මැදුර පරිශ්‍රය පොදු වැසිකිලියක් තත්වයට පත් ව ඇත. මෙහි තිබෙන සියලුම දේ පැහැරගෙන යමින් ඇත! - මේ අපරාධය කරන අය සොයා ඔවුන්ට දිය හැකි උපරිම දඩුවම් දෙන්න, සොරාගෙන ගි දැ සොයාගන්න! -

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:31 PM

ආයුබෝවන්ලා මෙච්චර කල් කොහෙද හිටියේ? අස්සයා පැන ගියාට පස්සේ ඉස්තාලයේ දොර වහන්න ආවා වගේ .ඊට පස්සේ කාලකන්නි නිලධාරීන් බේරිලා රටේ නායකයාට වරද දානවා. සමහර නාලිකා කාලකන්නි මහජන දේපළ සහ ජාතියේ උරුමය වන ස්මාරක සහ පුරාවස්තූන්ට හානි කිරීම හෝ සොරකම් කිරීම නාලිකාවල පෙන්නුවේ නැහැ අරගල කරුවන්ට වෙඩි තියන කොටස පෙන්නුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site