(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බාදුරාගොඩ වේයන්ගොඩ මාර්ගයේ ඉලුක්හහේන හන්දියේ අද ( 23) අලුයම සිදුවු රිය අනතුරකින් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයට අනුයුක්ත නිලධාරී යකු මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බාදුරාගොඩ පහල මඩිතියවල පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 91458 කේ.එම්.සජිත් පුෂ්පකුමාර 24 නැමැත්තෙකි .
පොලිස් කොස්තාපල් වරයා ගමන්ගත් යතුරුපැදිය මැදගම්පිටිය දෙසින් ආ ලොරියක ගැටී ඇතැයිද බරපතල තුවාල සහිතව වතුපිටිවල මුලික රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මරණ පරීක්ෂණය අද ( 23) සවස පැවැත්වීමට නියමිතව තිබිණි.
ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ පැවැත්වේ .
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාර්ලිමේන්තු පොලිස් නිලධාරීයා රිය අනතුරකින් මරුට