IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


’’පාර්ලිමේන්තුව කල් දාන්න එපා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කොරෝනා තත්ත්වය පැවතිය ද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරෙම පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .

අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී එම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ නායක  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.



අදහස් (5)

’’පාර්ලිමේන්තුව කල් දාන්න එපා’’

Raveendra Monday, 07 February 2022 10:18 AM

ඔව් ඔව් කීයටවත් පට්ටිය වහන්න එපා... සතියට දවස් "8ක් වත්" තියන්නම ඕනේ. අපිට පිනට ගිලින්න නාන්න ඔක්කෝටම...

:       0       2

ravin Monday, 07 February 2022 12:01 PM

ඕක දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් රටට වන වාසිය කුමක්ද?

:       0       3

චන්දන Monday, 07 February 2022 12:18 PM

රටේ මුදල් නාස්තිය වැඩිම තැන. ඕක වහලාම දැම්මොත් රට හැදේවි...!!!

:       0       4

Hafeel Monday, 07 February 2022 01:30 PM

ඇයි තුට්ටුවට කන්න බොන්න බැරි නිසාද?

:       0       4

දාස Monday, 07 February 2022 02:31 PM

අපිට කැන්ටිමෙන් බඩ පැලෙන්න අඩුවට කන්න තියෙන්න ඕනේ...!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site