IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් ISO/IEC 17020 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉංජිනේරුසේවා සපයන ආයතනයක් වන ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් (පෞද්ගලික) සමාගම (PWA), අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් පිළිගත් අනුකූලතා තක්සේරු ක්‍රියාවලිය ඉටුකිරීම සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පිරිනමනු ලබන ISO/IEC 17020 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත.

පිළිගත් අනුකූලතා සඳහා ඉංජිනේරුමය කාර්යයන් පරීක්ෂාකර, සහතික කිරීමේ සේවා සපයනු ලබන ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් (පෞද්ගලික) සමාගම ISO/IEC 17020 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ, ශ්‍රී ලංකාවේ පළමු ඉංජිනේරුසේවා සපයන ආයතනය වීම විශේෂත්වයකි.

මෙම තත්ත්ව සහතිකය ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා (25) අනුකූලතා තක්සේරු පිළිබද ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපති ආචාර්ය සම්පත් බණ්ඩාරවාහල, අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනී චන්ද්‍රිකා තිලකරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ එල්.එච්.ඩී බන්දුසෝම, ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් (පෞද්ගලික) සමාගම වෙනුවෙන් එහි සභාපති ප්‍රියන්ත විතානාරච්චි, ප්‍රධාන විධායක නිලධාරී ඩී.එස්. උඩගෙදර, සාමාන්‍යාධිකාරී ජී. වික්‍රමගේ, නියෝජ්‍ය තාක්ෂණික කළමනාකරු/ඉංජිනේරු මනෝජ් ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ නියෝජ්‍ය කළමනාකාරිනී (මූල්‍ය සහ පරිපාලන) තිළිණි දසනායක මෙනෙවිය එක්ව සිටියහ.

595



අදහස් (0)

ප්‍රියන්ත විතානාරච්චි ඇසෝසියේට්ස් ISO/IEC 17020 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site