
(මහින්ද නිශ්ශංක)
මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීලි පැනීම් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු වෙන් වාර්තා වේ.
මරදාන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මගීන් නොමැති දුම්රියක් ඊයේ පස්වරුවේ ප්‍රථමයෙන් පීලි පැනීමට ලක්වූ අතර එදිනම (30) රාත්‍රී කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමක් සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.
තුන්වන දුම්රිය ලෙස මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ පුලතිසි දුම්රිය අද උදේ මරදාන හා කොටුව අතර පීලි පැනීමට ලක්වූ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 21ක් තුළ දුම්රිය තුනක් පීලි පනී
prasanna Thursday, 01 May 2025 12:20 PM
දැනට මාලිමාවේ පීලි පැනලා මාස 7 ක් වෙනවා