(නිමල කොඩිතුවක්කු,සුජිත් හේවාජූලිගේ සහ මහින්ද නිශ්ශංක)
තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිශ්පාදන, ඇතුලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගෙන තිබේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල අද(12) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් සහ සෙසු බේකරි නිශ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ප්‍රීමා සමාගම පාන් පිටි කිලෝවක මිල රුපියල් 34කින් ඉහළ දැමීම නිසා මෙම තීරණය ගත් බව බේකරි හිමියන්ගේ සංගම කියයි. ඒ අනුව පාන්පිටි කිලෝවක වත්මන් මිල රුපියල් 300කි.
ඒ අනුව පාත් රාත්තලක නව මිල රුපියල් 190 ත් 210 ත් අතර වන බව ඔහු පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පාන් - බනිස් මිල නඟී
Lakmal Tuesday, 12 July 2022 10:43 PM
ඔය ගණන් වලට පාන්, බනිස් නුඹලාම කාපල්ලා...
Bamunuarachchi Tuesday, 12 July 2022 11:27 PM
දැන් බඩුමිල ඉහල ගියා කියලා කාටද බනින්නේ? දැන් ඉතින් ජෙප්පෝ තමා වගකියන්න වෙන්නේ. ඔහොම යන් ඔහොම යන් ජෙප්පෝ.