IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පුද්ගල ඝාතනයකට දෙන්නෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නිවසකට ඇතුළුවී දේපළ සොරා ගැනීමට තැත් කිරීමට උත්සාහ කල පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බ්ලූ මැන්ඩල් පොලිසියකියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 කිඹුලා ඇල ප්‍රදේශයේ වයස අවුරුදු 23-28 අතර පසු වන පුද්ගලයන් දෙදෙනෙකි.ඝාතනයට ලක් වූ පුද්ගලයා  කොළඹ 15මාදම්පිටිය ප්‍රදේශයේ පදිංචි එම් රම්සාම් නැමති40 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා සැකකරුවන්ගේ  නිවසට දේපළ සොරා ගැනීම සඳහා ඇතුළු වීමට ගිය අතරවාරෙදි ඔවුන් දෙදෙනා විසින් මරණකරුට පහර දී බිම වැටී ඇතැයි පොලිසිය කියයි.

 

.

 



අදහස් (0)

පුද්ගල ඝාතනයකට දෙන්නෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site