(අජන්ත කුමාර අගලකඩ)
විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් මාස හයකට විදුලිය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට රජය තීරණය කර ඇත
ඒ සදහා ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ටෙන්ඩර් කැඳවීමේදී මහා පරිමාණ හා සුළු පරිමාණ විදුලි සැපයුම් කරුවන්ගෙන් මිල ගනන් කැඳවන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පෞද්ගලික අංශයෙන් මාස 6කට විදුලිය ගන්න ටෙන්ඩර් කැඳවයි
යෝගා Tuesday, 01 February 2022 12:52 PM
මේවට සම්බන්ධ විදුලි ලොක්කන්ගේ වත්කම් පරීක්ෂා කරන්න