IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පිටකොටුවේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක්

(බිමල් ශයාමන් ජයසිංහ)

පිටකොටුව රෙක්ල මේෂන් පාරේ බෑන්ක් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් වෙළඳසැල් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි  පිටකොටුව පොලිසිය කියයි.

සිව්මහල් ගොඩනැගිල්ලේ පළමු මහලින් ඇතිවූ ගින්න කෙටි කාලයක් තුළදී ඉහළ මහල කරා පැතිර ගිය බවද පොලිසිය සඳහන් කරයි.

මල් වෙළඳසැල් සහ විදුලි උපාංග වෙළඳසැල් ඇතුළු  විවිධ වෙළඳසැල් රැසක් පිහිටා තිබෙන මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ එම වෙළඳසැල්වල ගබඩා පිහිටා තිබෙන බව දැනගන්නට ලැබුණු බවත්  පොලිස් නිලධාරියකු පැවසීය.

ඇතිවූ ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙන්ම නාවික හමුදාවේ ගිනි නිවීම් ඒකකයේ රථ විශාල ප්‍රමාණයක් සමග ඒ නිලධාරීන් පැමිණි බවත් පැය තුනකට ආසන්න කාලයක් ගත වුවත් ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට නොහැකි වූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (1)

පිටකොටුවේ බෑන්ක් ගොඩනැගිල්ලේ ගින්නක්

Perera Thursday, 06 March 2025 04:23 AM

ඔය බිල්ඩිමේ තිබුණේ රජයේ කාර්යාලයක් සාක්කි වසන් කිරිමටද ගිනි තිබ්බේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site