
(ඉන්දිකා රාමනායක)
පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සදහා අද (12) කොළඹ වරායට සේන්දුවිය.
නාවික හමුදා විසින් සම්ප්‍රදායානුකූල මෙම නෞකාව පිළිගත් අතර එය මෙම මස 15 වැනි දින දක්වා මෙරටේ රැඳී සිටියි.
කොළඹ වරායට සෙන්දු වු මෙම නෞකාව දිගින් මීටර් 134 යුත්ක වන අතර එහි අනදෙණ නිලධාරියා වශයෙන් කපිතාන් එම් නසීර් මහතාගේ ප්‍රධානාත්වයෙන් කාර්ය මණ්ඩලය 169 සමන්විත වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතයග අතර
15 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්රීස ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකිරීමට ද නියමිතව ඇතග
මෙම නෞකාව 2021 වර්ෂයේ දෙසැම්බර් මස 13 වන දින ද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පැමිණ ඇත.



2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාකිස්ථාන යුද නැව කොළඹ වරායට
ලංකා පුත්‍ර Friday, 12 August 2022 03:21 PM
ලංකාවේ නිපද වූ මෙවැනි නැවක් විදේශ රටකින් මිලට ගෙන ලංකාවෙන් පිටත්ව යනවා දකින්න ඇත්නම් කොපමණ සතුටක්ද?