
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි.
කුලි පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයන් යොදවා වැටලිමක් සිදු කර එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කලමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සම්බාහන මධ්‍යස්ථානය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන ගිය නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් කාන්තාවන් කොලොන්නාව, හසලක, කඩවත, වැලිමඩ, හෝමාගම යන ප්‍රදේශවල පදිංචි අවු 32-47 වයස් කාණ්ඩ වල පසුවන සැකකාරිනියන්ය.
COMMENTS
අවුලක් නැත. මේගොල්ලෝ මේවට අනුමැතිය දෙනවා කිව්වානේ
ඕවා වටලනවාට හරිනි කැමැති නෑ. වහා නිදහස් කරන්න..!
මහජන සේවාවක් නොවේද? ස්ත්‍රී දූෂණ වළක්වන්න තියෙන එක ක්‍රමයක්...
මිනිස්සුන්ට තියෙන එකම විනෝදය නැති කරන්න එපා. අපි පවු...
කලින් තිබුණේ කොහොමද?
අල්ලන්න එපා ! මලිමාවේ හරිනී මේ වෘත්තිය නීතිගත කරලා තියෙන්නේ පසුගිය සැප්තැම්බර් 21දා ඉඳන්...!
ලන්කාවේ හැමතැනම තියෙන එකක් ස්පා කියන්නේ පොලිසියට සහ අදාළ තැන්වලට ජරාව යනවා ඒ හින්දා අල්ලන්නේ නැහැ. මේවා අයිති කාරයෝත් ලොක්කොනෙ අල්ලපු කට්ටිය දැන් ගෙදර ඇති...