
(රංජිත් රාජපක්ෂ )
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව ඊයේ (11) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පැවසීය.
මේ අනුව ගෝවා කිලෝවක් -රු.140, කැරට් -රු. 210, ලීක්ස් -රු.210, රාබු -රු.160, බීට්රුට් -රු. 260, බීට්රූට්/කට් -රු.330, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු. 290, නෝකොල් -රු.260 ඇතුලු චීන ආහර සදහා භාවිත් කරනු ලබන එලවලු වර්ග කිලෝ 73000ක් යොමු කල බවත්, (10) දිනයේදි එලවලු කිලෝ ලක්ෂයක් ප්‍රවාහනය කල බවත්, (11) දිනයේත් එවැනිම එලවලු තොගයක් ලැබී ඇති බවයි එහි කළමණාකාරවරයා කියා සිටියේ.
නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයෙන් එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මෙ දිනවල වෙළදපොලේ එලවලු සදහා පවතින ඉල්ලුම අඩු බවයි නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේය.

2025 දෙසැම්බර් මස 04
596
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නුවරඑළියෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක්