IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නුවරඑළියෙන් එළවළු රටපුරා

(රංජිත් රාජපක්ෂ)          

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවලු කිලෝ 88,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (13) දින එම එලවලු තොග දිවයිනේ පළාත කිහිපයකට ප්‍රවාහනය කළ බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා පැවසීය.

මේ අනුව ගෝවා කිලෝවක් -රු.210, කැරට් -රු.230, ලීක්ස් -රු.230, රාබු -රු.160, බීට්රුට් -රු.260, බීට්රූට්/කට් -රු.310, අර්තාපල් -රු.290, රතු අර්තාපල් -රු.260, නෝකොල් -රු.230, සලාද -රු.550 ඇතුළු චීන ආාර සදහා භාවිතා කරනු ලබන එලවලු වර්ග කිලෝ 88000ක් යොමු කළ බවයි.

එම එලවලු තොග ගාල්ල, මාතර, පිටිගල, කලුතර, අම්පාර කාත්තන්කුඩි යන ප්‍රදේශවලට යොමු කළ බවද නුවරඑලිය ආර්ථික  මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය.

නුවරඑලිය ආර්ථීක මධ්‍යස්ථානයෙන් එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මේ දිනවල වෙළදපොලේ එළවලු සදහා පවතින ඉල්ලුම අඩු බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 



අදහස් (0)

නුවරඑළියෙන් එළවළු රටපුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site