(යොහාන් භාසුර)
ගැසට් හරහා ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට දැනුම් දීමට තීරණය කර තිබේ.
මෙම පනත් දෙක, මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආදිපත්‍යයට දැඩි සේ බලපාන බව ද එම සංගමය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව, මෙම පනත් කෙට්මුපත් කර ඇති බවත් මෙලෙස සමාජයට බලෑම් එල්ල කළහැකි පනත් හදුන්වාදීමට පෙර අදාළ පාර්ශව සමග හරවත් සංවාදයක් ඇති කරගැනීම වැදගත් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
ඕවා නන්දසේනගේ කාලේ... මේක ඇම්ඩගේ කාලේ...
තම දේශපාලන විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනිතැබූ රතු ත්‍රස්තවාදීන් උසාවියෙන් ඇපමත එළියට එනවිට අත්පුඩි ගසා පිළිගනිමින් මේ රටේ නීතිය හෑල්ලුවට ලක්කළ කළුකෝට් සංගමය මේ ගායනා කරන වැල්බයිලා ඇසීමට කිසිවකුත් නැතිබව මොවුන්ට මතක් කරදීම ජනතාවගේ යුතුකමකි...!
බෙලහීන වෙච්චි අය එක්ක ජාතික සටන් බොරු. ඒත් හිතන්න එපා හැමෝම ඔයවගේ අඳබාලයෝ කියලා. නීතිඥ සංගමය හෝ වෙනත් පුද්ගලයෙක් සටන් කරන්නේ සාධාරණය වෙනුවෙන්...
දැන් මේ රට බේරාගන්න පුළුවන් ගරු අභියාචනාධිකරණයේ සහ ගරැ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාටම පමණයි. ඒ හැර වෙනත් කිසිවෙකුටවත් මේ රට දූෂිතයින්ගෙන් බේරාගත හැකි වේ යයි මා නම් සිතන්නේ නැත...!
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා..! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා..! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්..., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි...