(රංජන් කටුගම්පොළ)
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබාදුන්නේය.
ඒ අනුව නාගන්නදට ශ්‍රී ලංකාවේ නීතීඥයකු ලෙස තවදුරටත් පෙනී සිටිය නොහැක
(රංජන් කටුගම්පොළ)
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබාදුන්නේය.
ඒ අනුව නාගන්නදට ශ්‍රී ලංකාවේ නීතීඥයකු ලෙස තවදුරටත් පෙනී සිටිය නොහැක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයාට නාග.. කෑල්ල කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මේ ගැරඬියෙක්. කැඩුණු වලන් කටු කෑල්ලක් පෙනේ වගේ තියාගෙන මහා ලොකු රඟපෑමක් කරපු පට්ටම පට්ට ගැරඬියෙක්. මමත් කාලයක් අවධානයෙන් බලාගෙන හිටියා, මුළු ලෝකයටම වයිර කරනවා. රනිල්ගෙයි, මහින්දගෙයි ජරාව කමින් වෙස් මුහුණක් දාගෙන මිනිස්සු නොමග ඇරපු පිල්ලියක්. මොහු සිටිය යුත්තේ හිරේ...!
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් පෙරෙනවා කියන්නේ ඔන්න ඕකටයි නාගානන්ද උන්නැහේ... මම හිතුවේ මාළු විතරයි කට හින්ද නහින්නේ කියලා...
ඕනවට වඩා රඟපාන්න ගියාම හොට බිම ඇණෙන වෙලාව හොයන්න බෑ.