(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වීම් ලැබූ සමන් ජයසිංහ මහතා රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු මූලස්ථානයෙහිදී රාජකාරි ආරම්භ කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ජයසිංහ මහතා මීට පෙර මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ව්‍යාපාර පිලිබඳ දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළේය.
ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපාධි හා පශ්චාත් උපාධි ධාරියෙකි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නව සුරාබදු කොමසාරිස් වැඩ අරඹයි
ගජමිතුරු Tuesday, 03 January 2023 03:31 PM
ලොකු ලොකු තනතුරු ලැබුනාම මෙහෙම ප්‍රසිද්ධියේ පෙනී සිටීම ඒ අයගේ දරුවන්ට බිරිදට නෑයින්ට සතුටක් තමයි. ඒත් එමගින් රාජ්‍ය සේවයේ අනිසි හැසිරීමක් නැහැ කියලා කියන්න පුළුවන්ද