
(සුජිත් හේවාජුලිගේ)
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් සුදුසු නාම යෝජනාවක් කතානායකවරයාට අද හෙටම ඉදිරිපත් කෙරෙනු ඇත.
විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා එම ධූරයෙන් ඉකුත් 8 වැනිදා විශ්‍රාම ලැබීය.
ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර එම දෙදෙනාගෙන් අයෙකු විගණකාධිපති ධුරයට පත් කෙරෙනු දැනගන්නට ඇත.
විගණකාධිපති ධූරය මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු අතරට ගැනෙන්නකි.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව විගණකාධිපති කවුද? තීරණය 22
Kule Saturday, 19 April 2025 02:15 PM
මම නම් හිතන්නේ රෝසි...