
(සුජිත් හේවාජුලිගේ සහ අංජුලමහික වීරරත්න)
ත්‍රස්ත විරෝධී පනත නව පනතක් සම්මත කරගන්නා තෙක් ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාෂය හෝ ප්‍රතිපත්තිය නොවන බවද ඔහු කීවේය.
අලුත් පනතක් සම්මත වන තුරු රටේ තිබෙන නීතිය ඉතා පරිස්සමින් පරිහරණය කිරීමට සිදුවන බවත් පනත සම්මත වනතුරු ආණ්ඩුව කරගෙන යා යුතු බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
අධිකරණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සභාවට පිළිතුරුදී ඇතැයිද ඔහු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුනෙන් දෙකටත් වඩා බලයක් තිබියදීත් පනතක් හදා සම්මත කර ගැනීමට නොහැකි අපතයෝ......ඒ කියන්නෙ කළින් විරැද්ධවෙලා දැගලුවට පනතේ අවුලක් නැහැ...