(යොහාන් භාසුර)
මාකුඹුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ සිට දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් ප්‍රධාන නගර 25 ක් දක්වා ලබන 1 වැනිදා ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ජනතාව දීර්ඝ කාලයක් සිට කළ ඉල්ලීමකට අන ුව මෙම බස් සේවය ආරම්භ කරන බව කී ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා මුලතිව්, අක්කරෙයිපත්තුව, මඩකළපුව, ඇඹ්ලිපිටිය සහ මොණරාගල ආදි සමස්ත රටම ආවරණය වන පරිදි මෙම බස් රථ සේවය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
මෙම බස් රථ අධිවේගී මාර්ගය සහ සාමාන්‍ය මාර්ගය යන මාර්ග දෙකම භාවිත කරමින් ධාවනය වන බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නව දුර ගමන් සුඛෝපභෝගී බස් සේවයක්